Sunday, February 24, 2013

විදුලි පරිපථයක් ගොඩ නගන ආකරය

                විදුලි පරිපථයක් ගොඩ නගන ආකරය

විදුලි පරිපථයක් ප්‍ර‍ධන ආකර 02 කට ගොඩ නගනු ලබයි.ඵ්වා නමි,

                                    01)සාමන්තර ගත පරිපථ
                                    02)ග්‍රේණිගත පරිපථ
                                                                   යන ආකාර වලටයි.


සාමන්තර ගත පරිපථ ක්‍ර‍මය

                                                               සාමන්තර ගත පරිපථ ගොඩ නගන්නේ පහත ක්‍ර‍මයටයි.




                                            
ඉහත ක්‍ර‍ම‍යේ දි ඵක් උපකරණයක් අක්‍රිය වු විට අනෙක් උපකරණය අක්‍රිය නොවන නිසා ගාහ විදුලි පරිපථයක් ගොඩ නැගිමට සාමන්තර ගත පරිපථ ක්‍ර‍මය යොගනු ලැබෙ



ඵ් අනුව ගෘහ විදුලි පරිපථයක් ගොඩ නැගිමට සාමන්තර ගත පරිපථ ක්‍ර‍මය යොගනු ලැබෙ


ග්‍රේණිගත පරිපථ ක්‍ර‍මය
                                                       ග්‍රේණිගත පරිපථයක් ගොඩ නගන්නේ පහත ක්‍ර‍මයටයි. 



 


                                                                                                          නමුත් ඉහත ක්‍ර‍මයට ගාහ විදුලි පරිපථයක් ගොඩ නගනු නොලැබෙ ඵයට හේතව නමි ඵක් උපකරණයක් අක්‍රිය වු විට අනෙක් උපකරණ ද අක්‍රිය විමයි ඵම නිසා ගාහ විදුලි පරිපථයක් ගොඩ නැගිමට  ග්‍රේණිගත පරිපථ ක්‍ර‍මය යොගනු නොලැබෙ



                        ව්දුලි කාර්මිකයක් පිළි පැදිය යුත කරැණු සමග මිළග ලිපියෙන් හමුවෙමු.


 



 
                                                              

1 comment:

  1. How do I make money from playing games and earning
    These are the three most 바카라 사이트 popular forms 출장마사지 of gambling, and are wooricasinos.info explained in a very งานออนไลน์ concise and concise manner. https://sol.edu.kg/ The most common forms of gambling are:

    ReplyDelete