Thursday, February 21, 2013

ආයුබෝවන්

                     ආයුබොවන් යාලුව‍නේ




               යාලුවන් Blog ඵකට සාදරයෙන් පිළිගන්නවා. මම මෙ Blog ඵක ලියන්නේ ඉලොක්ටෙනික් වලට කැමතියාලූවන් වෙනුවෙන්. වර්ථමාන ලෝකය ඉලොක්ටෙනික් වලින් පිරිලානේ ඉතින් අපි ඉලොක්ටෙනික්ගැන දැන ගන්න ඵපාය. ඉතින් මෙ Blog ඵකේ දි නුතන ඉලොක්ටෙනික් තාක්ෂණය,  පරිපථ  නිර්මානය  සහ පරිපථ ඇලූත්වැඩියාව සහ තවත් බොහෝ දේ ගැන කථා කරන්න බලාපොරෙත්ත වෙනවා.

                                                   අපි අලූත් ලිපියක් ඵක්ක නැවත හමූවෙමූ
                                                       ඊළග ලිපිය නිවාස වයර්න් ගැනයි

2 comments:

  1. නියම වැඩක් දිගටම ලියන්න
    මට IC ප්‍රෝග්‍රෑම් ඉගනගන්න කැමතියි

    ReplyDelete
  2. නියම වැඩක්. සුභ පැතුම්.

    ReplyDelete