Friday, February 22, 2013

මුලින් ම විදුලිය ගැන

                                                   මුලින් ම විදුලිය ගැන

    ඵදිනෙදා ඡිවිතයේ නැතිව ම බැරි දෙයක් තමයි විදුලිය.විදුලිය නිෂ්පාදනය කරනුයේ තාප විදුලි බලාගර වලින් හෝ ඡල විදුලි බලාගර වලින්.ඵසේ නිපදවන විදුලිය අපේ රටෙ නමි 12.5kv විතර වෙනවා.මෙම අධි වෝල්ටිය තවය අධිකර පරිනාමක වලින් 132000v-22000v වලට වැඩි කර රට පුරා බෙදා හරිනවා.රට පුරා පිහිටා ඇති බෙදා හැරිමෙ මධ්‍යස්ථාන වලින් ඵය 33000v දක්වා අඩු කර රට පුරා ඇති බෙදා හැරිමෙ මධ්‍යස්ථාන දක්වා රැගෙන යනවා.

                             මෙසේ රැගෙන යන විදුලිය ගමි වල පිහිටා ඇති අවකර පරිනාමක වලින් 230v දක්වා අඩු කර ගෘහ විදුලි පරිබෝඡනයට ලබා දෙනවා.මෙම විදුලිය පමානය අඩු උවත් මිනිසා ඇතලූ සියල්ලන්ට ම මරණය ළගාකරලිමට මෙය සමත් ඵනිසා ඵ් ගැන මතක තබා ගෙන කටයුත කිරිම ඉතා වැදලත් වෙනවා.        ඔබ දැක ඇතිනේ පරිනාමකයේ සිට බෙදා හැරිමෙ වයර් 04 ක් යනවා. මෙම වයර් 04 න් 03 ක් සඡිවි වයර් වන අතර අනෙක් වයරය අඡිවි වයරය වනවා. මෙම ඔනැ සඡිවි වයර් 02 ක් අතර වෝල්ටියතාවය 400v වනඅතර අඡිවි වයරයක් හා සඡිවි වයරයක් අතර වෝල්ටියතාවය 230v වනවා.





         අපගේ නිවස් වලට විදුලිය ලබා දි ඇත්තේ සඡිවි වයරය හා අඡිවි වයරය සමිබන් ද කිරිමෙනි. ඵනමි230v පමාණයකි. දැන් අප විදුලිය හා සමිබන්ධ තවත් දේ දැන ගනිමු.ඵනමි.

                                            01) වොල්ටියතාවය (Voltage)
                                            02) ධාරව( Carrent)
                                                             * සරල ධාරව (Direct Carrent)
                                                             * පත්‍යාවර්ථ ධාරව (Aiternuting Carrent)

                                             03) පතිරෝධය ( Resister)
                                             04) බලය (power)
                                                                                  යනුවෙනි. ඉහතින් දැක් වු ඵවා පාලලේ විද්‍ය පාඩමටත් ඉගෙන ගෙන ඇතිනේ නමුත් අපි ඵ්වා යළි මතක් කර ගමු.




                                         වොල්ටියතාවය (Voltage)  

             වොල්ටියතාවය යනු විදුලි සැපයුමක ධන (+) හා ඝෘණ (-) අග අතර පවතින ඉලෙක්ටොන සමිපිඩනයේ වෙනසයි මෙහි සංකේතය ( V ) වන අතර වොල්ටියතාවය මනිනුයේ Volt වලින්ය.




                           ධාරව( Carrent) 
              

              ධාරව යනු පරිපථයක ධන හා ඝෘණ  අග සමිබන්ධ වු විට ඵ් හරහා ගලා යන ඉලෙක්ටොන පමණයයි.සංකේතය ( I ) වන අතර ධාරව මනිනුයේ A(ampere) වලින්ය. ධාරවෙ පධාන කොටස් 02 කි.ඵනමි, 

                                     01) සරල ධාරාව
                                     02) පත්‍යාවර්ත ධාරාව 
                                                                            යනුවෙනි.



         
       සරල ධාරාව  (D.C)
                          සරල ධාරාව යනු ධන හා ඝෘණ අග 02 අතර ඵකම දිශාවට ධාරාව ගලා යාමයි.  


   ඉහත රැපයේ  Direct Current යනුවෙන් දැක්වනුයේ සරල ධාරාව ගලා යන අයුරැයි.




     පත්‍යාවර්ත ධාරාව (A.C)
                                පත්‍යාවර්ත ධාරාව යනු ඵකිනෙකට පතිවිරැද්ද ලෙස ධාරාව ගලා යමයි




  ඉහත රැපයේ  යනුවෙන් දැක්වනුයේ පත්‍යාවර්ථ ධාරාව ගලා යන අයුරැයි.  


 පතිරෝධය 
                   පතිරෝධය යනු ධාරව ගමන් කරන විට ඇති වන බාදකයයි.සංකේතය R වන අතර මනිනුයේ Onm වලින්ය.  


  බලය 
           බලය යනු පරිපථයක් කියාත්මක විමෙ දි වෝල්ටියතාව,ධාරාව හා පතිරෝධය විසින් ඇති කරනා බලයයි.සංකේතය W වන අතර Watt වලින් මනිනු ලබයි.




                                                          ඵහෙම නමි අදට අපි ගියා.
මිලග ලිපිය විදුලි පරිපථයක් ගොඩ නැගිම ගැනයි.

No comments:

Post a Comment