Sunday, March 3, 2013

විදුලි කාර්මිකයක් අනුගමනය කළ යුත දෑ


        විදුලි කාර්මිකයක් අනුගමනය කළ යුත දෑ

 
             ගෘහ විදුලි රැහැන් ඇදිමක් යනු ඉතා වගකිමෙන් කළ යුත දෙයක්.ඵ් තමන්ගේ ඡිවිතය ගැනත් අනෙක් අයගේ ඡිවිතය ගැනත් ඵයට තිරණය කළ හැකි නිසා. විදුලි කාර්මිකයක් ප්‍ර‍ධාන වශයෙන් යොමු කළ යුත අංශ 03 කි.ඵනමි,
                                  01)   තමන්ගේ ආරක්ෂාව
                                  02)   අන් අයගේ ආරක්ෂාව
                                  03)   උපකරණ වල ආරක්ෂාව
                                                                                        යන අංශ 03 න පිළිබදවයි.




තමන්ගේ ආරක්ෂාව
                                                 
          යමි කිසිකාර්යයක නිරත විමේ දි තමන්ගේ ආරක්ෂාව ඉතා වැදගත් තැනක් හිමි කර ගන්නවා. ඵම නිසා ඔබ පහත කරැණු ගැන අවධානය යොමු කිරිම වැදගත් වෙනවා.

·                                              * නිවැරදි ආයුධ භාව්තා කරන්න.
·                                              * විදුලිය ඇති ස්ථානයක සේවාවෙ යෙදේ නමි ප්‍ර‍ධාන ස්ව්චයෙන් ම විදුලිය විසන්දි කරන්න.
·                                              * අබලන් වු ඉනිමං,පුටු ආදිය භාවිතා නො කරන්න.
·                                              * තමන්ගේ සිත හා කය ද කරන කාර්යය කෙරෙ හි පමණක් යොමු කරන්න.
·                                              * මත්පැන් පානය කොට කිසිදු කාර්යයක නිරත නොවන්න.
                                                                                                              යන ආදි කරැණු ආදිය ගැන අවධානය යොමු කිරිමෙන් ඔබට ඔබගේ ආරක්ෂාව සලසා ගත හැකිය.


අන් අයගේ ආරක්ෂාව 
                                  
      තමන්ගේ ආරක්ෂාව මෙන්ම අන් අයගේ ආරක්ෂාව ද ඉතා වැදගත්.ඵ් ඔවුන් ඔබගේ සේවාදායකයින් වන නිසා ඵනිසා ඔවුන්ගේ ආරක්ෂාව සැළසිම ඉතා වැදගත්,

·                                                * තමන් නිරත වන කාර්යය ගැන අන් අය දැනුවත් කිරිම.
·                                                * වැඩ කරන ස්ථානයේ සිටින අය ගැන සැලකිලිමත් විම.
                                                                                                          යන කරැනු ගැන ඔබගේ අවධානය යොමු කිරිම වැදගත්.



උපකරණ වල ආරක්ෂාව
                                       
                    ඕනැ ම කාර්මිකයෙක් තමන් භාවිතා කරනා උපකරණ වලට දක්වන්නේ විශේෂ අවධානයක්.ඵ් තමන් භාවිතා කරන උපකරණ දිර්ඝ කාලයක් භාවිතා කිරිමටත්,තමන්ගේ ආරක්ෂාව ගැනත් තිරණය   කරන නිසායි.ඵ් නිසා ඔබත් ඔබ භාවිතා කරන උපකරණ වල ආරක්ෂාව ගැන   සැළකිලිමත් වන්න.
                                       
           
·                                                       *  තමන් වැඩ කරන ස්ථානයේ ඇති උපකරණ ගැන සැළකිලිමත් වන්න.
·                                                       *      තමන්ගේ උපකරණ ගැන සැලකිලිමත් වන්න.
·                                                       *   වැඩ කිරිමට යොදා ගන්නා උපකරණ ගැන සැළකිලිමත් වන්න.
              

                       ඉහතින් දැක් වු කරැණු වලට අවධානය යොමු කිරිමෙන් ඔබගෙත් අන්අයගෙත්ආරක්ෂාවසලසා ගෙන ඔබගේ කාර්යය සාර්ථකව නිමා කිරිමට හැකිවනු ඇත.

                                           

                                          මිලග ලිපිය විදුලි කාර්මිකයින් භාවිතා කරනා උපකරණ ගැනයි.




 

No comments:

Post a Comment