Thursday, March 21, 2013

ව්දුලි පරිපථයක් ගොඩ නැගිමට අවශ්‍ය උපාංග



             ව්දුලි පරිපථයක් ගොඩ නැගිමට අවශ්‍ය උපාංග


                      ඉතින් යාලුවනේ අපි මිට ඉස්සෙල්ලා ව්දුලිය ගැන,පිළිපැදිය යුතු උපදේශ් වාගේ බොහෝ දේ ගැන කථා කලා නේ අද අපි විදුලි පරිපථයක් නිර්මාණය කිරිමට අවශ්‍ය උපාංග ගැන කථා කරමු.ව්දුලි පරිපථයක් ගොඩ නැගිමට ව්ව්ධ වු උපාංග රාශියක් අවශ්‍ය වේ.ඵවා අතර,

                                                           
                                                            01)ආරක්ෂක උපක්‍ර‍මය(Security Sysiem)
                                                            02)විදුලි සැපයුම(Power Supply)
                                                            03)වයර් (Wire)
                                                            04)පාලන ක්‍ර‍මය(Controling System)
                                                            05)බැරය(Load)
                                                                                            යන ආදිය පරිපථයක් ගොඩ නගිමට අවශ්‍ය වේ.


01)ආරක්ෂක උපක්‍ර‍මය(Security Sysiem)
                                                                 මෙයින් අදහස් කරනුයේ පරිපථයට ආරක්ෂාව සපයන ආකරයයි.ගෘහ විදුලි පරිපථයක ආරක්ෂක උපක්‍ර‍මය වන්නේ විලායකයයි.නමුත් අපි කියන්නේ Fuse කියලා නේ.නමුත් වර්ථමානය වන විට මෙම විලායක  ක්‍ර‍මය භාවිතයෙන් ඇත් වෙමින් යනවා.ඵවෙනුවට අද භාව්තා කරන්නේ සිගිති පරිපථ බිදින හෙවත් M..C.B (miniafure Circuit Breaker)ය.විලායක ප්‍ර‍ධාන වශයෙන් කොටස් 02 කි.ඵනමි,
                                    01)කමිබි යෙදිය හැකි විලයක
                                    02) කමිබි යෙදිය නොහැකි විලායක
                                                                                            වශයෙනි.


01)කමිබි යෙදිය නොහැකි විලයක (Miniafure Circuit Breaker)
නුතනයේ භාවිතා වන M.C.B
                                                               නුතනයේ දි භාවිතා කරන විලායක වර්ගය මෙයයි.මෙවායේ ඇති ආරක්ෂාකාරිබවත් භාවිතයේ පහසුවත් නිසා වර්ථමානයේ දි මෙවා භාවිතා කරයි.මෙවා හරහා m.c.b ඵකෙහි සදහන් ධාරාවට වඩා වැඩ් ධාරවක් ලබා ගන්නා අවස්ථාවක දි සිදුවන චුමිභක කියාවලියක් මගින් පරිපථය ස්වයංක්‍රියව නවතා දමයි. අපි බෙකර් කියන්නේ මේවාට නේ.මේවා 5A,10A ආදි ප්‍ර‍මාණවලින් ලබා ගන්න
පුලුවන්.



02)කමිබි යෙදිය නොහැකි විලායක (Fuse)
කම්බ් යෙදිය නොහැකි විලායකයක්

                                                   මෙම වර්ගයේ දි වැඩ් ධාරවක් ලබා ගන්නා අවස්ථාවක දි යොද ඇති කමිබියක් විලයනය වි පරිපථය විසන්දි විමට සකස් කර ඇත.නමුත් මෙවා නිතර නිතර අලුත්වැඩියා කිරිමට සිදුවිමත් අලුත් වැඩියාවේ දි අනාරක්ෂිතව අලුත්වැඩියා කිරිමත් නිසා ඵයින් බලාපෙරෙත්තු වන කාර්යය ඉටු නොවිමත් නිසා මෙම විලායක භාවිතයෙන් ඉවත් විය.


                                         
                                                 මිලගට විදුලි සැපයුම ගැන ලිපියෙන් හමුවෙමු.

1 comment:

  1. Harrah's Cherokee Casino Resort - MapYRO
    Find 여수 출장샵 hotels, motels, and other lodging 태백 출장안마 near Harrah's Cherokee Casino Resort 부천 출장샵 in 서산 출장마사지 Cherokee, North Carolina near 당진 출장안마 Smoky Mountains National Park.

    ReplyDelete