විදුලි සැපයුම
විදුලි සැපයුම යනුවෙන් අදහස්
කරනුයේ නිවසකට ව්දුලිය සැපයෙන ආකරයයි.වර්ථමනයේ දි නිවස් වලට ප්‍රධාන වශයෙන්
විදුලිය ලැබෙනුයේ ඡල විදුලි බලාගර වලින් නිෂ්පාදනය කරනා ව්දුලියයි.ඊට අමතරව සුර්යය
ශක්තිය,තාප විදුලි බලාගර ආදි යෙන් ද නිවෙස් වලට විදුලිය ලැබේ.මේ සේ නිර්මාණය කරනා
ව්දුලිය අපගේ නිවස් වලට
තෙකලා විදුලිය(Three Phase)
ඵකලා විදුලිය(Single Phase)
සරල ධාරා විදුලිය(Direct Current)
ප්ර්යාවර්ථ විදුලිය(Alternaing Current)
වශයෙන් ලැබේ.
මෙයින් නිවස්
වලට ලැබෙනුයේ ප්‍රථ්‍යාවර්ථ ධාරවක් සහිත ප්‍රත්‍යාවර්ථ විදුලියයි.ශ්‍රි ලංකාවේ
මෙය 230v වන අතර 50hz වන අතර සමහර රටවල 110v වේ.
සම්බන්ධක තත්(වයර්)
මෙමගින් කථා කරන්න බලාපෙරෙත්තු
වන්නේ ව්දුලි පරිපථයක් ගොඩ නැගිමට ගන්නා වයර් පිළිබදවයි.පහත වගුවේ දැක්වනුයේ ගෘහ
විදුලි රැහැන් ඇදිමට යොදා ගන්නා වයර් ගැනයි.වයර් වල මිනුම් දක්වා ඇත්තේ ලොකයේ
භාව්තා වන සමිමත මිනුම් ක්‍රමයක් වන මෙට්‍රික් මිනුම්
වලට අනුවයි.
මෙට්‍රික් ප්‍රමාණය
(මිලි මිටර්)
|
හරස් කඩ වර්ගඵලය
(වර්ග මිලිමිටර්)
|
ව්දුලි ධාරිතාවය
(ඇමිපියර්)
|
ආසන්න පැරණි මිනුම (අගල්)
|
වයරය ගැන විස්තරයක්
|
1/1.13
|
01
|
12
|
1/0.04
|
බල්බ වලට විදුලි පරිථයන් නිර්මාණය
සදහා යෙදා ගනි.තව ද 5 සදහා යෙදා ගනි.
|
1/1.38
|
1.5
|
14
|
3/0.029
|
වැඩි ධාරවක් ලබා ගන්නා බල්බ සදහා ද 5 ප්ලග් සදහා ද යොදා ගනි.
|
7/0.50
|
1.5
|
14
|
3/0.036
|
5 ප්ලග් සදහා යොදා
ගනි.
|
7/0.67
|
2.5
|
17
|
7/0.029
|
15 ප්ලග් සදහා යොදා
ගනි.
|
7/0.85
|
4
|
29
|
7/0.036
|
අඩු ධාරවක් ලබා ගන්නා ස්ථානවල
ප්‍රධාන වයරය ලෙස
භාවිතා කරයි.
|
7/1.04
|
6
|
37
|
7/0.44
|
පොදුවේ ප්‍රධාන වයරය ලෙස භාව්තා කරයි.
|
7/1.35
|
10
|
51
|
7/0.52
|
වැඩි ධාරවක් ලබා ගන්නා ස්ථාන වල ප්‍රධාන වයරය වේ.
|
7/1.35 යන ආකරයට දක්වා ඇත්තේ කුමක් ද යන්න දැන ගනිමු.
7/1.35 ලෙස
දක්වා ඇත්තේ වැඩි ධාරවක් ලබා ගන්නා ස්ථාන වල ප්‍රධාන වයරය නේ.මේහි 7 ලෙස දක්වා
ඇත්තේ ඵම වයරය තුළ ඇති කමිබි ගනනයි.1.35 ලෙස දක්වා ඇත්තේ වයරය තුළ ඇති කම්බ්යක
විෂ්කමිභයයි.ඵ් අනුව ඉහත වයරය තුළ 1.35විෂ්කමිභයෙන් යුත් කමිබි 7 ක් ඇති බව ඉන්
අදහස් වේ. ඉහත සියලුම වයර් ඵසේ හදුනා ගත හැකියි.
මිලගට මෙම ලිපියේ
ඉතිරියත් සමග හමුවෙමු.
Hi...
ReplyDeletei am ICT Leader..this is Good site.
My blog-: http://ictleader.blogspot.com/
Good idea
ReplyDelete