Thursday, March 21, 2013

ව්දුලි පරිපථයක් ගොඩ නැගිමට අවශ්‍ය උපාංග



             ව්දුලි පරිපථයක් ගොඩ නැගිමට අවශ්‍ය උපාංග


                      ඉතින් යාලුවනේ අපි මිට ඉස්සෙල්ලා ව්දුලිය ගැන,පිළිපැදිය යුතු උපදේශ් වාගේ බොහෝ දේ ගැන කථා කලා නේ අද අපි විදුලි පරිපථයක් නිර්මාණය කිරිමට අවශ්‍ය උපාංග ගැන කථා කරමු.ව්දුලි පරිපථයක් ගොඩ නැගිමට ව්ව්ධ වු උපාංග රාශියක් අවශ්‍ය වේ.ඵවා අතර,

                                                           
                                                            01)ආරක්ෂක උපක්‍ර‍මය(Security Sysiem)
                                                            02)විදුලි සැපයුම(Power Supply)
                                                            03)වයර් (Wire)
                                                            04)පාලන ක්‍ර‍මය(Controling System)
                                                            05)බැරය(Load)
                                                                                            යන ආදිය පරිපථයක් ගොඩ නගිමට අවශ්‍ය වේ.


01)ආරක්ෂක උපක්‍ර‍මය(Security Sysiem)
                                                                 මෙයින් අදහස් කරනුයේ පරිපථයට ආරක්ෂාව සපයන ආකරයයි.ගෘහ විදුලි පරිපථයක ආරක්ෂක උපක්‍ර‍මය වන්නේ විලායකයයි.නමුත් අපි කියන්නේ Fuse කියලා නේ.නමුත් වර්ථමානය වන විට මෙම විලායක  ක්‍ර‍මය භාවිතයෙන් ඇත් වෙමින් යනවා.ඵවෙනුවට අද භාව්තා කරන්නේ සිගිති පරිපථ බිදින හෙවත් M..C.B (miniafure Circuit Breaker)ය.විලායක ප්‍ර‍ධාන වශයෙන් කොටස් 02 කි.ඵනමි,
                                    01)කමිබි යෙදිය හැකි විලයක
                                    02) කමිබි යෙදිය නොහැකි විලායක
                                                                                            වශයෙනි.


01)කමිබි යෙදිය නොහැකි විලයක (Miniafure Circuit Breaker)
නුතනයේ භාවිතා වන M.C.B
                                                               නුතනයේ දි භාවිතා කරන විලායක වර්ගය මෙයයි.මෙවායේ ඇති ආරක්ෂාකාරිබවත් භාවිතයේ පහසුවත් නිසා වර්ථමානයේ දි මෙවා භාවිතා කරයි.මෙවා හරහා m.c.b ඵකෙහි සදහන් ධාරාවට වඩා වැඩ් ධාරවක් ලබා ගන්නා අවස්ථාවක දි සිදුවන චුමිභක කියාවලියක් මගින් පරිපථය ස්වයංක්‍රියව නවතා දමයි. අපි බෙකර් කියන්නේ මේවාට නේ.මේවා 5A,10A ආදි ප්‍ර‍මාණවලින් ලබා ගන්න
පුලුවන්.



02)කමිබි යෙදිය නොහැකි විලායක (Fuse)
කම්බ් යෙදිය නොහැකි විලායකයක්

                                                   මෙම වර්ගයේ දි වැඩ් ධාරවක් ලබා ගන්නා අවස්ථාවක දි යොද ඇති කමිබියක් විලයනය වි පරිපථය විසන්දි විමට සකස් කර ඇත.නමුත් මෙවා නිතර නිතර අලුත්වැඩියා කිරිමට සිදුවිමත් අලුත් වැඩියාවේ දි අනාරක්ෂිතව අලුත්වැඩියා කිරිමත් නිසා ඵයින් බලාපෙරෙත්තු වන කාර්යය ඉටු නොවිමත් නිසා මෙම විලායක භාවිතයෙන් ඉවත් විය.


                                         
                                                 මිලගට විදුලි සැපයුම ගැන ලිපියෙන් හමුවෙමු.

Friday, March 8, 2013

විදුලි කාර්මිකයක් භාවිතා කරන උපකරණ


         විදුලි කාර්මිකයක් භාවිතා කරන උපකරණ

ඉතින් ආයුබෝවන් යාලුවනේ.දැන් අපි ලිපි කිහිපයකින් ම ගෘහ ව්දුලි රැහැන් ඇදිම ගැන කථා කළා නේ. ඉතින් අද අපි කථා කරන්නේ ව්දුලි කාර්මිකයක් භාවිතා කරන උපකරණ ගැනයි.ඕනැම කාර්ම්කයක් සතව තමන කරන කර්යයට ගැළපෙන උපකරණ තිබේනවානේ.විදුලි කාර්ම්කයක් සතව ද ඵවැනි උපකරණ කටිටලයක් තිබේනවා ඵවා නමි,
                   
                       

 01)අඩුවක්
    නමුත් අපි කියන්නේ කටර් අඩුව කියලා නේ.









                                                                       



                 02)කුඩා මිටියක්
       
     

   
                      03)ස්කරුප්පු නියන්
                            ස්කරුප්පු නියන් වර්ග දෙකක් තිබෙනවා නේ                
                                                    මල් නියනක්
                                                    පැටි නියනක්
                                                                        වශයෙන්.
           04)ටෙස්ටරයක්

 
               
        


                    
                        06)කඩා පිහියක්

                        05)උල් කටුවක්    
                                      යන ආදි උපාංග ව්දුලි කාර්මිකයක් සතු විය යුතු විය යුතුය.                     

                                               
 ඉතින් යාලුවනේ ඉහත සදහන් කළ උපකරණ ගැන තව ටිකක් දැන ගන්න මෙම විඩියෝ ක්ලිපය නරඹන්න.

                                යාලුවනේ මිළග ලිපිය විදුලි පරිපථයක් නිර්මාණය ගැනයි