Friday, April 12, 2013

සුබ නව වසරක් වේවා.


 මි අඹ අත්තේ කොහෝ කොහෝ
 
අපෙන් සුබ පැතුමි මෙන්න.


                    මි අඹ අත්තේ කොහෝ දෙලොස් මහේ මගුල් දොහේ.....//
             රබාන රත් වන නැකත් වේලාවට නළාව පිබහන් කොහෝ කොහෝ
             ගිරා නිලෙන් දිලි ගෙයම් ලියද්දේ උඩින් උඩින් වර පෙත්තප්පු
             හොරවෙන් නෙගතේ ගෙවෙද්දි නැගමි ඵනව ද පෙත්තප්පු
             ගමි මැද්දේ සරැ අවුරැදුදා.... ගමි මැද්දේ සරැ අවුරැදුදා....
             පචිච වඩන් පලදා 
             මි අඹ අත්තේ කොහෝ දෙලොස් මහේ මගුල් දොහේ
            රබාන රත් වන නැකත් වේලාවට නළාව පිබහන් කොහෝ කොහෝ
            හිස තෙල් ගාලා ආදර අතකින් ඉහෙන් බහින උවදුරැ දුරැ වේ
            නෙත් දෙක වගේ අයියා නගාලට ඉහෙන් බහින උවදුරැ දුරැවේ
            ඵක මවු කුසයේ උප දිවා.... ඵක මවු කුසයේ උප දිවා....
           මතු මතු සංසාරේ
                මි අඹ අත්තේ කොහෝ දෙලොස් මහේ මගුල් දොහේ
           මි අඹ අත්තේ කොහෝ දෙලොස් මහේ මගුල් දොහේ
           රබාන රත් වෙන නැකත් වේලාවට නළාව පිබහන් කොහෝ කොහෝ
           මි අඹ අත්තේ කොහෝ දෙලොස් මහේ මගුල් දොහේ


 කියලා මුලින් අද වැඩ පටන් ගමු.ඉතින් යාලුවනේ මේ දවස් වල ඔයාලත්    විවේකයෙන් ඇති කියලා විශ්වාස කරනවා.ඵමොක ද මේ දවස් වල අලුත් අවුරැදුනේ,ඔයාලට අවුරැදු සරැ ඇතිනේ.ඉතින් මේ ලැබුවා වු අලුත් අවුරැද්ද       
                     සාමය සතුට පිරි සුභ අලුත් අවුරැද්දක් වේවා.
            

            ඉතින් අපි සුපුරැදු ව්ධ්යට තවත් අලුත් ලිපියකින් හමුවේමු.
                                 ඔබ සැමට ආයුබෝ වේවා.

Friday, April 5, 2013

විදුලි සැපයුම


                              විදුලි සැපයුම
                    


           විදුලි සැපයුම යනුවෙන් අදහස් කරනුයේ නිවසකට ව්දුලිය සැපයෙන ආකරයයි.වර්ථමනයේ දි නිවස් වලට ප්‍ර‍ධාන වශයෙන් විදුලිය ලැබෙනුයේ ඡල විදුලි බලාගර වලින් නිෂ්පාදනය කරනා ව්දුලියයි.ඊට අමතරව සුර්යය ශක්තිය,තාප විදුලි බලාගර ආදි යෙන් ද නිවෙස් වලට විදුලිය ලැබේ.මේ සේ නිර්මාණය කරනා ව්දුලිය අපගේ නිවස් වලට
                                                තෙකලා විදුලිය(Three Phase)
                                                ඵකලා විදුලිය(Single Phase)
                                                 සරල ධාරා විදුලිය(Direct Current)
                                                ප්‍ර‍්‍යාවර්ථ විදුලිය(Alternaing Current)
                                                                                                          වශයෙන් ලැබේ.
මෙයින් නිවස් වලට ලැබෙනුයේ ප්‍ර‍ථ්‍යාවර්ථ ධාරවක් සහිත ප්‍ර‍ත්‍යාවර්ථ විදුලියයි.ශ්‍රි ලංකාවේ මෙය 230v  වන අතර 50hz  වන අතර සමහර රටවල 110v  වේ.

සම්බන්ධක තත්(වයර්)
                                        මෙමගින් කථා කරන්න බලාපෙරෙත්තු වන්නේ ව්දුලි පරිපථයක් ගොඩ නැගිමට ගන්නා වයර් පිළිබදවයි.පහත වගුවේ දැක්වනුයේ ගෘහ විදුලි රැහැන් ඇදිමට යොදා ගන්නා වයර් ගැනයි.වයර් වල මිනුම් දක්වා ඇත්තේ ලොකයේ භාව්තා වන සමිමත මිනුම් ක්‍ර‍මයක් වන මෙට්‍රික් මිනුම් වලට අනුවයි.

මෙට්‍රික් ප්‍ර‍මාණය
    (මිලි මිටර්)
හරස් කඩ වර්ගඵලය
   (වර්ග මිලිමිටර්)
  ව්දුලි ධාරිතාවය
     (ඇමිපියර්)
ආසන්න පැරණි     මිනුම   (අගල්)
වයරය ගැන  විස්තරයක්
1/1.13
01
12
1/0.04
බල්බ වලට විදුලි පරිථයන් නිර්මාණය
සදහා යෙදා ගනි.තව ද 5 සදහා යෙදා ගනි.
1/1.38
1.5
14
3/0.029
වැඩි ධාරවක් ලබා ගන්නා බල්බ සදහා ද 5 ප්ලග් සදහා ද යොදා ගනි.
7/0.50
1.5
14
3/0.036
5 ප්ලග් සදහා යොදා
ගනි.
7/0.67
2.5
17
7/0.029
15 ප්ලග් සදහා යොදා
ගනි.
7/0.85
4
29
7/0.036
අඩු ධාරවක් ලබා ගන්නා ස්ථානවල
ප්‍ර‍ධාන වයරය ලෙස
භාවිතා කරයි.
7/1.04
6
37
7/0.44
පොදුවේ ප්‍ර‍ධාන වයරය ලෙස භාව්තා කරයි.
7/1.35
10
51
7/0.52
වැඩි ධාරවක් ලබා ගන්නා ස්ථාන වල ප්‍ර‍ධාන වයරය වේ.

7/1.35 යන ආකරයට දක්වා ඇත්තේ කුමක් ද යන්න දැන ගනිමු.

                      7/1.35 ලෙස දක්වා ඇත්තේ වැඩි ධාරවක් ලබා ගන්නා ස්ථාන වල ප්‍ර‍ධාන වයරය නේ.මේහි 7 ලෙස දක්වා ඇත්තේ ඵම වයරය තුළ ඇති කමිබි ගනනයි.1.35 ලෙස දක්වා ඇත්තේ වයරය තුළ ඇති කම්බ්යක විෂ්කමිභයයි.ඵ් අනුව ඉහත වයරය තුළ 1.35විෂ්කමිභයෙන් යුත් කමිබි 7 ක් ඇති බව ඉන් අදහස් වේ. ඉහත සියලුම වයර් ඵසේ හදුනා ගත හැකියි.
                                             

                                                මිලගට මෙම ලිපියේ ඉතිරියත් සමග හමුවෙමු.

Thursday, March 21, 2013

ව්දුලි පරිපථයක් ගොඩ නැගිමට අවශ්‍ය උපාංග



             ව්දුලි පරිපථයක් ගොඩ නැගිමට අවශ්‍ය උපාංග


                      ඉතින් යාලුවනේ අපි මිට ඉස්සෙල්ලා ව්දුලිය ගැන,පිළිපැදිය යුතු උපදේශ් වාගේ බොහෝ දේ ගැන කථා කලා නේ අද අපි විදුලි පරිපථයක් නිර්මාණය කිරිමට අවශ්‍ය උපාංග ගැන කථා කරමු.ව්දුලි පරිපථයක් ගොඩ නැගිමට ව්ව්ධ වු උපාංග රාශියක් අවශ්‍ය වේ.ඵවා අතර,

                                                           
                                                            01)ආරක්ෂක උපක්‍ර‍මය(Security Sysiem)
                                                            02)විදුලි සැපයුම(Power Supply)
                                                            03)වයර් (Wire)
                                                            04)පාලන ක්‍ර‍මය(Controling System)
                                                            05)බැරය(Load)
                                                                                            යන ආදිය පරිපථයක් ගොඩ නගිමට අවශ්‍ය වේ.


01)ආරක්ෂක උපක්‍ර‍මය(Security Sysiem)
                                                                 මෙයින් අදහස් කරනුයේ පරිපථයට ආරක්ෂාව සපයන ආකරයයි.ගෘහ විදුලි පරිපථයක ආරක්ෂක උපක්‍ර‍මය වන්නේ විලායකයයි.නමුත් අපි කියන්නේ Fuse කියලා නේ.නමුත් වර්ථමානය වන විට මෙම විලායක  ක්‍ර‍මය භාවිතයෙන් ඇත් වෙමින් යනවා.ඵවෙනුවට අද භාව්තා කරන්නේ සිගිති පරිපථ බිදින හෙවත් M..C.B (miniafure Circuit Breaker)ය.විලායක ප්‍ර‍ධාන වශයෙන් කොටස් 02 කි.ඵනමි,
                                    01)කමිබි යෙදිය හැකි විලයක
                                    02) කමිබි යෙදිය නොහැකි විලායක
                                                                                            වශයෙනි.


01)කමිබි යෙදිය නොහැකි විලයක (Miniafure Circuit Breaker)
නුතනයේ භාවිතා වන M.C.B
                                                               නුතනයේ දි භාවිතා කරන විලායක වර්ගය මෙයයි.මෙවායේ ඇති ආරක්ෂාකාරිබවත් භාවිතයේ පහසුවත් නිසා වර්ථමානයේ දි මෙවා භාවිතා කරයි.මෙවා හරහා m.c.b ඵකෙහි සදහන් ධාරාවට වඩා වැඩ් ධාරවක් ලබා ගන්නා අවස්ථාවක දි සිදුවන චුමිභක කියාවලියක් මගින් පරිපථය ස්වයංක්‍රියව නවතා දමයි. අපි බෙකර් කියන්නේ මේවාට නේ.මේවා 5A,10A ආදි ප්‍ර‍මාණවලින් ලබා ගන්න
පුලුවන්.



02)කමිබි යෙදිය නොහැකි විලායක (Fuse)
කම්බ් යෙදිය නොහැකි විලායකයක්

                                                   මෙම වර්ගයේ දි වැඩ් ධාරවක් ලබා ගන්නා අවස්ථාවක දි යොද ඇති කමිබියක් විලයනය වි පරිපථය විසන්දි විමට සකස් කර ඇත.නමුත් මෙවා නිතර නිතර අලුත්වැඩියා කිරිමට සිදුවිමත් අලුත් වැඩියාවේ දි අනාරක්ෂිතව අලුත්වැඩියා කිරිමත් නිසා ඵයින් බලාපෙරෙත්තු වන කාර්යය ඉටු නොවිමත් නිසා මෙම විලායක භාවිතයෙන් ඉවත් විය.


                                         
                                                 මිලගට විදුලි සැපයුම ගැන ලිපියෙන් හමුවෙමු.