Friday, April 12, 2013

සුබ නව වසරක් වේවා.


 මි අඹ අත්තේ කොහෝ කොහෝ
 
අපෙන් සුබ පැතුමි මෙන්න.


                    මි අඹ අත්තේ කොහෝ දෙලොස් මහේ මගුල් දොහේ.....//
             රබාන රත් වන නැකත් වේලාවට නළාව පිබහන් කොහෝ කොහෝ
             ගිරා නිලෙන් දිලි ගෙයම් ලියද්දේ උඩින් උඩින් වර පෙත්තප්පු
             හොරවෙන් නෙගතේ ගෙවෙද්දි නැගමි ඵනව ද පෙත්තප්පු
             ගමි මැද්දේ සරැ අවුරැදුදා.... ගමි මැද්දේ සරැ අවුරැදුදා....
             පචිච වඩන් පලදා 
             මි අඹ අත්තේ කොහෝ දෙලොස් මහේ මගුල් දොහේ
            රබාන රත් වන නැකත් වේලාවට නළාව පිබහන් කොහෝ කොහෝ
            හිස තෙල් ගාලා ආදර අතකින් ඉහෙන් බහින උවදුරැ දුරැ වේ
            නෙත් දෙක වගේ අයියා නගාලට ඉහෙන් බහින උවදුරැ දුරැවේ
            ඵක මවු කුසයේ උප දිවා.... ඵක මවු කුසයේ උප දිවා....
           මතු මතු සංසාරේ
                මි අඹ අත්තේ කොහෝ දෙලොස් මහේ මගුල් දොහේ
           මි අඹ අත්තේ කොහෝ දෙලොස් මහේ මගුල් දොහේ
           රබාන රත් වෙන නැකත් වේලාවට නළාව පිබහන් කොහෝ කොහෝ
           මි අඹ අත්තේ කොහෝ දෙලොස් මහේ මගුල් දොහේ


 කියලා මුලින් අද වැඩ පටන් ගමු.ඉතින් යාලුවනේ මේ දවස් වල ඔයාලත්    විවේකයෙන් ඇති කියලා විශ්වාස කරනවා.ඵමොක ද මේ දවස් වල අලුත් අවුරැදුනේ,ඔයාලට අවුරැදු සරැ ඇතිනේ.ඉතින් මේ ලැබුවා වු අලුත් අවුරැද්ද       
                     සාමය සතුට පිරි සුභ අලුත් අවුරැද්දක් වේවා.
            

            ඉතින් අපි සුපුරැදු ව්ධ්යට තවත් අලුත් ලිපියකින් හමුවේමු.
                                 ඔබ සැමට ආයුබෝ වේවා.